මේ course එක හදලා තියන්නේ mobile phone එකෙන් creative වැඩ කරන්න කැමති අයට.. Mobile photography & videography වගේම ඔයාගේ mobile phone එකෙන්ම creative විදිහට කොහොමද photos , videos edit කරන්නෙ කියලත් මේ course එකේ අන්තර්ගත වෙනවා.. ඒ වගේම video footages කිහිපයක් එකතු කරලා quality contents හදන ආකාරයත් .ඔයාගේ mobile phone එක use කරලා cinematic contents create කරන ආකාරයත් මෙහි ඇතුලත් වෙලා තියනවා.
ඕනෑම වයසක කෙනෙකුට ඉතාම සරල කරුණු වල සිට සංකීර්ණ කරුණු වලට නිරායාසයෙන් අවබෝධ වන විදිහට තමා මේ course content එක හදලා තියෙන්නෙ..ඒ වගේම pov contents මගින් practical session කිහිපයක් ( නගරයක හා කැලේක ) මෙහි අන්තර්ගත වෙනවා..ඉතිං මේ creative course එක creative විදිහට අපි නිර්මාණය කර තිබෙනවා..ඔයාගේ එදිනෙදා ජීවිතයේ creative වෙන්නත් ඔයාගේ business සහ social media accounts වෙනම level එකකට අරන් යන්නත් මේ course එක ඔයාට උදව් වේවි..