මේ පාඨමාලාව හදල තියෙන්නේ photography වලට අලුතෙන්ම එන්න කැමති සහ photography පටන් අරන් වැඩි කාලයක් නැති අය වෙනුවෙන්. මේ පාඨමාලාව හරහා photography ගැන මුලික දේවල් ඔක්කොම ඉතාමත්ම සරලව පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්. Camera settings, ආලෝකය සහ රූපය හරියට හසුරවන හැටි, photograph එකක් අනෙක් අය බලපු ගමන් ඇහැ යන විදිහට compose කරන හැටි වගේම, photo එකකට කරන්න පුළුවන් basic editing සහ තව ගොඩක් දේවල් මේ පාඨමාලාවට ඇතුලත්. එහෙනම් ඔයාගේ photography ගමන හරි අඩිතාලමක් එක්ක මෙතනින් පටන් ගමු.
This course is designed for those who are new to photography and have not been around for long. Through this course, you can learn all the basics of photography in a very simple and easy way.This course covers camera settings, how to manipulate light and image properly, how to compose a photograph so that it catches the eye of others, basic editing that can be done on a photo, and much more. So, let's lay a solid foundation for your photography journey with this course.